'පාස්කු ප්‍රහාරය ගැන ජනපති මෛත්‍රී තොරතුරු දැන සිටියා': හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Wait 5 sec.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටි බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළේ ය.