හැකර් ගිණුමකට මුදල් බැර කිරීමේ සිද්ධියට වැඩතහනම්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙක් සියදිවි හානිකර ගනී

Wait 5 sec.

රංග රාජපක්ෂ නම් වූ මෙම නිලධාරියා මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිට ඇති බව වාර්තා වෙයි.