හිටපු රාජ්‍ය අමාත්‍ය ශශින්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 12 දක්වා යලි රිමාන්ඩ්

Wait 5 sec.

දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (29) දින නියෝග කළේ සැකකරු ලබන 12 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.The post හිටපු රාජ්‍ය අමාත්‍ය ශශින්ද්‍ර රාජපක්ෂ සැප්තැම්බර් 12 දක්වා යලි රිමාන්ඩ් appeared first on Siyatha News.