අලුත්වෙන කොටුව දුම්රිය ස්ථානය (VIDEO)

Wait 5 sec.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අලුත්වෙන කොටුව දුම්රිය ස්ථානය (VIDEO) appeared first on Siyatha News.