කුඩා තේ වතු හිමියන්ට අවුරුදු තෑගි (VIDEO)

Wait 5 sec.

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ කුඩා තේ වතු හිමියන්ට සහනයක් ලබාදීමට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ බාල ගල් අඟුරු හේතුවෙන් සිදුව ඇති පාඩුව විදුලි බිල මගින් ජනතාවගෙන් අයකර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කුඩා තේ වතු හිමියන්ට අවුරුදු තෑගි (VIDEO) appeared first on Siyatha News.