IMF 5වන සහ 6වන සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවය – ලංකාවට තවත් ඩොලර් මිලියන 700ක් (VIDEO)

Wait 5 sec.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සහ හයවන සමාලෝචනය සඳහා කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව අයි.එම්.එෆ් විධායක මණ්ඩලය අනුමැතියෙන් පසු අමෙරිකානු ඩොලර් 700ක මුදලක් හිමිවෙනු ඇති.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post IMF 5වන සහ 6වන සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවය – ලංකාවට තවත් ඩොලර් මිලියන 700ක් (VIDEO) appeared first on Siyatha News.