එකඟතාවකට එළඹීමට නොහැකිවුවහොත් 'එක රැයකින්' ඉරානය පරාජය කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

Wait 5 sec.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ තමා ප්‍රකාශයට පත්කර ඇති අවසන් කාලසීමාවට පෙර තීරණාත්මක ගෝලීය බලශක්ති මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමයි. ට්‍රම්ප් වොෂින්ටනයේ වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 8:00 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් බදාදා අළුයම 5.30) ඒ සඳහා වන අවසන් කාලසීමාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.