සිඟිති දරුවෙකු විකුණා අනියම් සැමියාට ජංගම දුරකතනයක් මිල දී ගත් මවක්

Wait 5 sec.

"සෙනසුරාදා මම පාරේ යනකොට මිනිස්සු ගොඩක් හන්දියේ හිටියා. මම ඇහුවා මොකද මෙතන මිනිස්සු එකතු වෙලා ඉන්නේ කියලා. එතකොට තමයි මට එතන අය කිව්වේ පොඩි ළමයෙක්ව මෙතන ගෑණු කෙනෙක් විකුණලා තියෙනවා කියලා. ඉතින් මගේ වසම නිසා මම ගිහිල්ලා බැලුවා කවුද කියලා. ඊට පස්සේ මම පොලිසියට පැමිණිල්ලක් දැම්මා."