සම්බාධක උල්ලංඝනය කරමින් ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කළ තවත් නෞකාවක් ඉන්දීය සාගරයේදීඇමෙරිකානු හමුදා භාරයට

Wait 5 sec.

එක්සත් ජනපද හමුදා විසින් ඉන්දියානු සාගරයේදී, ඉරානයේ සිට තෙල් ප්‍රවාහනය කරන ලද M/T Majestic X නෞකාව සිය භාරයට ගෙන තිබේ.ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙය සම්බාධක පනවන ලද රාජ්‍යයක් රහිත නෞකාවක් බවයි.