ධනය උපයාගත් මූලාශ්‍ර පිළිබඳ ප්‍රශ්න මතු වීම නිසා අරගලයෙන් පසු පත්වූ නේපාල රජයේ අභ්‍යන්තර කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි

Wait 5 sec.

සිය ධනය උපයාගත් මූලාශ්‍ර පිළිබඳව ප්‍රශ්න මතු වීමෙන් පසු "සදාචාරාත්මක හේතු මත" නේපාල ස්වදේශ ආරක්ෂක කටයුතු අමාත්‍ය සුදන් ගුරුන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.