පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදා හැරීම: ජනපතිගෙන් සාක්ෂි විමසීම වැළැක්වූයේ කවුද?

Wait 5 sec.

"මෙම කමිටුවේ බහුතරය පාවිච්චි කරමින් ඡන්ද විමසීමක් තියලා මේ සාක්ෂිකරුවන් හතර දෙනා කැඳවීම මෙම කමිටුවේ සභාපති හර්ෂණ නානායක්කාර මහත්මයා විසින් ප්‍රතික්ෂේප කළා. ඉතාමත් ම කනගාටුදායක යි, තේරීම් කාරක සභාවකදී එහෙම ඡන්ද විමසලා, බහුතර ඡන්දයට සාක්ෂිකරුවන් කැඳවීම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන් ම කවදාකවත් වෙච්ච නැති දෙයක්," අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.