වැලිඔය ඇඟලුම් සේවකයන් 148කට රැකියා අහිමි වෙයි; තවත් 275ක් අවදානමේ: කර්මාන්තශාලාවේ මෙහෙයුම්තවකාලිකව නවතා දැමීමට මැද පෙරදිග යුද්ධය හේතුවක් බව සමාගම පවසයි

Wait 5 sec.

මැද පෙරදිග කලාපයේ වර්තමානයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ආයතනය මුහුණ දී ඇති ආර්ථිකමය ගැටලු මෙලෙස හදිසියේ මෙහෙයුම් කටයුතු වෙනස් කිරීමට හේතුව වූ බව සේවකයින්ට දන්වා ඇති අතර, ඔවුන් සේවය කළ සීමාසහිත මිලා ෆැෂන් පුද්ගලික සමාගමට අනුබද්ධිත වෙනත් ඇඟලුම් කර්මාන්තශාලා දෙකක් සඳහා ඔවුන්ට ස්ථාන මාරු ලබා දුන් බවට ඔවුන්ට ලිපි මගින් දැනුම් දී තිබේ.