පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය මැයි මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 22 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.