පැවති අධික වර්ෂාව නිසා හැටන් සහ නාවලපිටියේ ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශය රැසකට අද පස්වරුවේත් තද වැසී ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.\මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හැටන් සහ නාවලපිටිය ජලයෙන් යටවෙයි – ප්රදේශ රැසකට අදත් තද වැසි – උණුසුමත් දිගටම (VIDEO) appeared first on Siyatha News.