අත්අඩංගුවට ගැනීමට සොයන භික්ෂූන් වහන්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට සැකකරන බවත් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් අධිකාරී මිනුර සෙනරත් බීබීසී සිංහල වෙත පැවසීය.