බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපරාධයක් කළ බවට අනුරාධපුර විහාරාධිපති හිමිනමකට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක්

Wait 5 sec.

තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී දැරිය ප්‍රකාශ කළ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වරින විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි බාල වයස්කාර දියණිය එම හිමියන්ට ලබා දී ඇති බව ද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි අධිකරණයට දැනුම් දී තිබේ.