මත්තල ගුවන්තොටුපලේ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගිවිසුම මත්තල ගුවන්තොටුපොළේ ආරක්‍ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන ගිවිසුමක් බවයි ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මත්තලට ගෙනා අවබෝධතා ගිවිසුම (VIDEO) appeared first on Siyatha News.