ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ. අද පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.