මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රු. මිලියන 380කට ආසන්න මුදලක් වැරදි ලෙස කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පසුගිය අප්‍රේල් 26 වන දින චෝදනා කළේ ය. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අප්‍රේල් 27 වන දින නිකුත් කළ නිවේදනයක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.