මැද පෙරදිග යුද්ධය ගැන කතා කරන සජිත් (VIDEO)

Wait 5 sec.

මැද පෙරදිග යුද ගැටුමත් සමග මෙරටට වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂය අද රැස්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වෙනුයි. ලක්ෂ දහයකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙනුයි මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මැද පෙරදිග යුද්ධය ගැන කතා කරන සජිත් (VIDEO) appeared first on Siyatha News.