මැද පෙරදිග යුද ගිනිදැල් මේ වනවිට උත්සන්න වී තිබෙනවා. ඒ සිය ගණනකගේ ජීවිත විනාශ කරමිනුයි. සෞදියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මැදපෙරදිග යුද්ධය තවත් දරුණු අතට – යුද්ධයේ දින කියන ට්රම්ප් (VIDEO) appeared first on Siyatha News.