ඉන්ධන පිරවුම්හල් අසල පැවැතිය දිගු පෝලිම් මේ වනවිට අවසන් වී තිබෙනවා. රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ. බලපත්‍ර නැතිවත ඉන්ධන ගබඩා කරගෙන සිටින පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉන්ධන පෝලිම් අවසන් – ඉන්ධන නිකුත් කිරීම සාමාන්ය පරිදි (VIDEO) appeared first on Siyatha News.