හෝමූස් යළි වැසේ – නැව්වලට ප්‍රහාර එල්ල කරන බවටත් දැඩි අනතුරු ඇඟවීම්

Wait 5 sec.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සහ ඒ හරහා ගමන් කරන නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය තීරණය කර ඇති බවට වාර්තා වනවා. එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන පළිගැනීමේ ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර මාලාවක කොටසක් ලෙස මෙම දැඩි පියවර ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන මෙම මුහුදු මාර්ගය අවහිර කිරීම හරහා කලාපීය නොසන්සුන්තාවක් තවදුරටත් උත්සන්න වී ඇති බවත් සඳහන්.The post හෝමූස් යළි වැසේ – නැව්වලට ප්‍රහාර එල්ල කරන බවටත් දැඩි අනතුරු ඇඟවීම් appeared first on Siyatha News.