හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා නැවත වසා දමන බව සහ සමුද්‍ර සන්ධිය වෙත ළඟා වන ඕනෑම නෞකාවක් ඉලක්කයක් වනු ඇති බවටත් ඉරානය පවසයි.සෙනසුරාදා දිනයේදී (ඊයේ) ටෙහෙරානය විසින් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඇතුළුව යාත්‍රා කිහිපයක් සමුද්‍ර සන්ධියේදී හෝ ඒ අසළ දී ඉලක්ක කරගත් බවට වාර්තා පළවීමත් සමඟ මෙම වසා දැමීම සිදු විය.