මැද පෙරදිග කලාපයේ පිහිටා තිබෙන ලෝකයේ වඩාත් ම තීරණාත්මක ජල මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරතාව මධ්‍යයේ ගෝලීය වෙළෙඳාම සඳහා අත්‍යවශ්‍ය මුහුදු මාර්ගයක් වෙත ලෝකයේ අවධානය යොමුවීමට පටන් ගෙන තිබේ.