2024 වසරේදී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව විසින් සිදු කරන ලද ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව මෙරට මුළු ජනගහනයෙන් වයස අවුරුදු 15ට වැඩි වැඩ කළ හැකි වයසේ ජනගහනය ලක්ෂ 172කට වැඩි ය. එයින් 491,709 දෙනෙකු වැඩ කළ හැකි වයසේ සිටින විරැකියාවෙන් පෙළෙන, රැකියා වියුක්ත ජනගහනය ලෙස හඳුනාගෙන ඇත.