ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට පැනවූ දැඩිකොන්දේසි මෙන්න

Wait 5 sec.

"විශේෂයෙන්ම සමහර වෙලාවට අපි දකිනවා සමහර ක්‍රීඩකයින් හොද නැහැ, එයා වෙනුවට මේ ක්‍රීඩකයා ඉන්න ඕන කණ්ඩායමේ කියලා සෝෂල් මිඩියාවල පෝස්ට්ස් ෂෙයාර් වෙනවා. ඒවා සමහර වෙලාවට සංවිධානාත්මකව සිදුවෙනවා නම් ඒවාට මින් පස්සේ ඉඩක් ලැබෙන්නේ නැහැ." ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් බීබීසී සිංහල වෙත කියා සිටියේය.