බාල ගල් අඟුරු ආනයනය: බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙති

Wait 5 sec.

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල එම ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද (අප්‍රේල් 17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඔවුන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බව ය.