ගාල්ල මහ නගර සභා රැස්වීම උණුසුම් වෙයි

Wait 5 sec.

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීම ආරම්භයේදීම විපක්ෂ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් අතර ඇති වූ විරෝධතාවක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට වාර්තා වනවා. ඡන්ද මංකොල්ලකෑමක් පිළිබඳ චෝදනා නගමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කළ අතර, කාරක සභා අවස්ථාවේදී ඔවුන් ජල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ තත්ත්වය වඩාත් උත්සන්න වී තිබෙනවා. මේ හේතුවෙන් නගරාධිපතිවරයා සභාවේ කටයුතු පැය භාගයකට කල් තබා ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.The post ගාල්ල මහ නගර සභා රැස්වීම උණුසුම් වෙයි appeared first on Siyatha News.