ගීත කෝකිලාවියට අවසන් ගෞරව (VIDEO)

Wait 5 sec.

හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන තිස් එක්වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතයි. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ගීත කෝකිලාවියට අවසන් ගෞරව (VIDEO) appeared first on Siyatha News.