දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස සඳහා වන්දි ලබා දීමේදී රජය විසින් ගෙන තිබූ තීන්දුවක් වෙනස් කර තිබේ.අර්ධ වශයෙන් හානියට පත්වූ නිවසක් වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් කාණ්ඩ 4ක් යටතේ ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ඉහතදී පවසා තිබූ අතර එම තීන්දුවේ වෙනසක් සිදුව ඇත.