'ලංවිම විශ්‍රාම වන්දි ගෙවීමේ බර පාරිභෝගිකයන් පිටට': යළිත් 11.57%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

Wait 5 sec.

2026 වසරේ පළමු මාස තුන සඳහා 11.57%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට යෝජනා කර තිබේ. නව විදුලි පනත අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වෙන සේවකයන්ගේ වන්දි මුදල විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීම ද එහි එක් අරමුණකි.