ඉගෙන ගත්තේ නැති පාඩම් (VIDEO)

Wait 5 sec.

මෙරට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය බිඳවැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දෙහිඅත්තකණ්ඩියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉගෙන ගත්තේ නැති පාඩම් (VIDEO) appeared first on Siyatha News.