හෙට කොළඹ සහ ගාලු මුවදොර අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. රථවාහන සහ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 1200ක් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් – ආරක්ෂාවට පොලිස් නිළධාරීන් 1200ක් (VIDEO) appeared first on Siyatha News.