බ්‍රහස්පතින්දා උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිසිය පැවසුවේ, ගින්නෙන් "සැලකිය යුතු ගණනක්" මිය ගොස් ඇති බවට අනුමාන කළ නමුත් නිශ්චිත සංඛ්‍යාව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ය.ස්විට්සර්ලන්ත පොලිසිය උපුටා දක්වමින් ඉතාලි විදේශ අමාත්‍යංශය පැවසුවේ, පුද්ගලයින් 40ක් පමණ මිය ගොස් ඇති බවට විශ්වාස කරන බව ය.