2025 වසර මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ තීරණාත්මක මතක සටහන් ඉතිරි කළ වසරක් වශයෙන් සඳහන් කළ හැකි ය. මෙම වසර තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නඩු තීන්දු මෙන් ම නඩු පැවරීම් ගණනාවක් ද වාර්තා විය.මේ, එවැනි දැඩි කතාබහට ලක්වූ නඩු පැවරීම් හා නඩු තීන්දු කිහිපයක් පිළිබඳ ආවර්ජණයකි.