2025 වසරේ විශේෂ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමක්

Wait 5 sec.

මෙම වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් අවභාවිතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂහට විජේරාම නිල නිවසින් පිටවීමට සිදුවිය. එමෙන් ම වසර අවසානයේ ශ්‍රී ලංකාව 'දිට්වා' සුළි කුණාටුවට මුහුණ දීමට ද සිදු විය. මේ 2025 වසරේ සිදුවූ දේවල් සම්බන්ධ නැවත හැරී බැලීමකි.