2024 වසරේ පවත්වන ලද ජන හා නිවාස සංගණනයේ තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. මෙම සංගණනය ශ්‍රී ලංකාවේ පවත්වන ලද 15 වන ජන හා නිවාස සංගණනය වේ.