Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා. මේ update එකෙන් වීඩියෝ නැරඹීමේ අත්දැකීම දැන් smooth එකක් වෙලා තියෙනවා. YouTube එකේ videos බලද්දී දැන් ඔයාලට පෙනෙන්න ඇති player එකට transparency effect එකක්, soft shadows, සහ වඩා sleek animations එකතු වෙලා තියෙනවා. මේකෙදි video එක foreground එකේ තියෙනවා, හැබැයි background එක පෙනෙන […]