හමාස් භාරයේ සිටි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 7 දෙනෙකු ගාසා තීරයේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට (ICRC) භාර දී ඇති බව ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව, සටන් විරාමයෙන් පසු නිදහස ලැබූ පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම එය වේ.මේ පිළිබඳව ඊශ්‍රායල් හමුදාව සහ හමාස් නියෝජිතයින් ද තහවුරු කර තිබේ.