උතුරු මැද, ඌව, මධ්‍යම පළාත් ඇතුළු පළාත් 5ක දිස්ත්‍රික්ක 13ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඔක්තෝබර් 13 එනම් අද දින සිට එළඹෙන සතිය දිවයිනේ බොහෝ ප්‍රදේශවල හවස/රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.