මත්ද්‍රව්‍ය යැ‍යි සැක කෙරෙන උර විශාල ප්‍රමාණ‍යක් දකුණු මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා භාරයට

Wait 5 sec.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ද්‍රව්‍ය සහිත උර විශාල තොගයක් සොයාගෙන ඇති බවට වාර්තා වනවා.ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.The post මත්ද්‍රව්‍ය යැ‍යි සැක කෙරෙන උර විශාල ප්‍රමාණ‍යක් දකුණු මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා භාරයට appeared first on Siyatha News.