අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “බස් ලලිත්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලලිත් කන්නන්ගර ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.වෙඩි තැබීම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ චෝදනා රැසක් මෙම ‘බස් ලලිත්’ නැමැත්තාට එල්ල වී ඇති බවට‍යි වැඩි දුරටත් සඳහන් වන්නේ.The post ‘බස් ලලිත්’ හෙවත් ලලිත් කන්නන්ගර ඩුබායි හිදී අත්අඩංගුවට appeared first on Siyatha News.