පැවති ආපදා තත්ත්වයත් සමඟ රෝග ගණනාවක් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ අතර ඇස් රෝගයද ප්‍රධානයි. අක්ෂි රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිසි උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍යාංශ ඉල්ලා සිටින්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.The post වැඩිවෙන ඇස් ලෙඩ (VIDEO) appeared first on Siyatha News.