දිත්වා සුළු කුණාටුව හේතුවෙන් කල් දමා තිබූ උසස් පෙළ විභාගය විෂයන් ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා විභාගය පැවැත්වෙනු ඇති.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.The post උසස් පෙළ බැරි වුණු විෂයන් ජනවාරියේ (VIDEO) appeared first on Siyatha News.