දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය: බඳවා ගන්නා තනතුරු මොනවා ද?

Wait 5 sec.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තනතුරුවලට පිරිමි පමණක් බඳවා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතියි.