අ.පො.ස. උසස් පෙළ විභාගය හෙටින් ආරම්භ වනවා. විභාගය දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 340,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post උසස් පෙළ විභහගය හෙට (VIDEO) appeared first on Siyatha News.