අයවැය කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළකළ අදහස් දැන්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මහපොළවේ නැති අයවැය (VIDEO) appeared first on Siyatha News.