2026 අයවැයෙන් ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ග මොනවා ද?

Wait 5 sec.

2026 වසර සඳහා සමස්ත මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 342,000ක් වෙන් කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබේ.එම යෝජනා අනුව ලබන වසර තුළදී අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධනය කිරීමට යෝජිත මාර්ග සහ ඒ සඳහා වෙන් කිරීමට නියමිත මුදල් ප්‍රමාණයන් මෙම ලිපියෙන් විස්තර කෙරේ.