2026 වසරේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් යෝජිත මුදල් බෙදී යන්නේ මෙහෙමයි

Wait 5 sec.

026 වසරේ අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට යෝජිත සමස්ත මුදල රු. බිලියන 704කි. එහි අරමුණු අතර, දිවයින පුරා පාසල් 10,191 හරහා සිසුන් මිලියන 4.1ක් පමණ සඳහා ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් ලබා දීම සහ ගුරු කාර්ය මණ්ඩලය 236,129ක් සේවයේ යෙදවීම සඳහන් වේ.